Discover the natural power of Ayurveda with our range of herbal and wellness products. Made using carefully selected herbs, plant extracts, and traditional Ayurvedic ingredients, our products are designed to support everyday self-care, beauty, relaxation, and overall wellness.
From herbal oils and skincare to hair care, soaps, balms, and natural wellness products, we bring traditional Ayurvedic goodness into your daily routine.
🌿 Natural & Herbal Ingredients
🌿 Inspired by Traditional Ayurveda
🌿 Suitable for Everyday Self-Care
🌿 Carefully Selected Quality Products
Experience wellness the natural way with Ayurveda.
From herbal oils and skincare to hair care, soaps, balms, and natural wellness products, we bring traditional Ayurvedic goodness into your daily routine.
🌿 Natural & Herbal Ingredients
🌿 Inspired by Traditional Ayurveda
🌿 Suitable for Everyday Self-Care
🌿 Carefully Selected Quality Products
Experience wellness the natural way with Ayurveda.
-
PBID: 0203001000011515
-
1 people like this
-
11 Posts
-
11 Photos
-
0 Videos
-
Reviews
-
Natural
Recent Updates
-
Madhuharani Diabetic Relief Drink NewRs2,100.00In stock0 Reviewsමධුහරණී දියවැඩියා සුව පානය
දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතා නිසා රුධිර ග්ලුකෝස් මට්ටම ඉහල යාමෙන් ඇතිවන රෝගී තත්වයකි පාරම්පරික වට්ටෝරුවකට අනුව උසස් ප්‍රමිතියෙන් සහ නව තාඬණයෙන් සැකසූ මෙම පානය භාවිතයෙන් දියවැඩියාව පාලනය කර අධික මුත්‍රා පිටවීම,අධික පිපාසය,සිරුරේ බර අඩුවීම,අලස ගතිය,අත් පා වල හිරි ගතිය,මළ බද්ධය යන සංකූලතා මග හරවයි
Best For
Diabetes is a disease caused as a result of the increment of blood glucose level due to the metabolic irregularities of the human body This product is made as of trusted traditional recipe which has been blended using the latest technological advancement to control diabetic and, Reduce frequent urination Eliminate excess thirst Weight loss Lethargic behaviours Tingling or numbness in the hands or feet Constipation For a controlled diabetic level with minimum side effects
Ingredients
ficus racemosa,Syzygium cumini,Salacia reticulata,Cassia fistula,Syzygium aqueum,Coscinium fenestratum
Suggested Use
Let a small packet rest in half a cup of boiling water and consume twice daily for better results
Package Size
2g*10 tag bagsමධුහරණී දියවැඩියා සුව පානය දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතා නිසා රුධිර ග්ලුකෝස් මට්ටම ඉහල යාමෙන් ඇතිවන රෝගී තත්වයකි පාරම්පරික වට්ටෝරුවකට අනුව උසස් ප්‍රමිතියෙන් සහ නව තාඬණයෙන් සැකසූ මෙම පානය භාවිතයෙන් දියවැඩියාව පාලනය කර අධික මුත්‍රා පිටවීම,අධික පිපාසය,සිරුරේ බර අඩුවීම,අලස ගතිය,අත් පා වල හිරි ගතිය,මළ බද්ධය යන සංකූලතා මග හරවයි Best For Diabetes is a disease caused as a result of the increment of blood glucose level due to the metabolic irregularities of the human body This product is made as of trusted traditional recipe which has been blended using the latest technological advancement to control diabetic and, Reduce frequent urination Eliminate excess thirst Weight loss Lethargic behaviours Tingling or numbness in the hands or feet Constipation For a controlled diabetic level with minimum side effects Ingredients ficus racemosa,Syzygium cumini,Salacia reticulata,Cassia fistula,Syzygium aqueum,Coscinium fenestratum Suggested Use Let a small packet rest in half a cup of boiling water and consume twice daily for better results Package Size 2g*10 tag bags0 Comments 0 Shares 68 Views 0 ReviewsPlease log in to like, share and comment! -
Peyawa NewRs960.00In stock0 ReviewsPeyawa 24 packets Flu, Viral Fever, for Cough,Phlegm,Wet Nose,Runny Nose,Sneezing
පේයාව
උණට, දරණු සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස, හිස රුÞව ඇතුලූ සියලූ පීනස් රෝග සඳහා ඬ‚ක ගුණ දෙන ඖෂධයකි. ඉඟ=රු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි,අරත්ත සහ පාවට්ටා අඩංගුයි. පැකට්ටුව කඩා පේයාව කුඩ සමඟ නවරත්න කල්කය අ~ු කෝප්යකට දමා උතුරන වතුර දමා පීරිසියකින් වසා මදක් තැම්ඛෙන්නට හැර සීනි සමඟ පානය කිරීමෙන් නියම ගුණය ලැබේ. වැඩිහිටියන්ට පැකට්ටුවම ද අවුරුදු 2 සිට 12 දක්වා දරුවන්ට පැකට්ටුවෙන් 1/2 සමඟ කල්කය 1/2 ක් දෙන්න.
Best For
An ideal remedy for Flu, Viral Fever, Cough, Phlegm,Wet Nose,Runny Nose, Sneezing, Headaches and Body Pain.Peyawa 24 packets Flu, Viral Fever, for Cough,Phlegm,Wet Nose,Runny Nose,Sneezing පේයාව උණට, දරණු සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස, හිස රුÞව ඇතුලූ සියලූ පීනස් රෝග සඳහා ඬ‚ක ගුණ දෙන ඖෂධයකි. ඉඟ=රු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි,අරත්ත සහ පාවට්ටා අඩංගුයි. පැකට්ටුව කඩා පේයාව කුඩ සමඟ නවරත්න කල්කය අ~ු කෝප්යකට දමා උතුරන වතුර දමා පීරිසියකින් වසා මදක් තැම්ඛෙන්නට හැර සීනි සමඟ පානය කිරීමෙන් නියම ගුණය ලැබේ. වැඩිහිටියන්ට පැකට්ටුවම ද අවුරුදු 2 සිට 12 දක්වා දරුවන්ට පැකට්ටුවෙන් 1/2 සමඟ කල්කය 1/2 ක් දෙන්න. Best For An ideal remedy for Flu, Viral Fever, Cough, Phlegm,Wet Nose,Runny Nose, Sneezing, Headaches and Body Pain.0 Comments 0 Shares 50 Views 0 Reviews -
Pawatta Thalsukiri Syrup 100ml NewRs350.00In stock0 ReviewsPawatta Thalsukiri Syrup
පාවට්ටා තල් සූකිරි පැණිය
ඹෟෂධීය පාවට්ටා,වැල් තිබ්බටු ශාක සාරය මුසු කල 100% ස්වාභාවික පාවට්ටා තල්සූකිරි පැණිය කල්ගතවූ කැස්සල පපුවේ සෙම ශ්වාසනාල ප්‍රදාහ රෝග වලට ප්‍රත්‍යකෂයි
Best For
Influenza,Chronic Bronchitis,Congrested Stages of the Respiratory systems and Bronchial Asthma
Ingredients
Pawatta Leaves,Palm suger,Ginger,Wel Thibbatu
Suggested Use
Children-1-2 tablespoon Adults-2-4 tablespoon thrice a day after meal
Package Size
100mlPawatta Thalsukiri Syrup පාවට්ටා තල් සූකිරි පැණිය ඹෟෂධීය පාවට්ටා,වැල් තිබ්බටු ශාක සාරය මුසු කල 100% ස්වාභාවික පාවට්ටා තල්සූකිරි පැණිය කල්ගතවූ කැස්සල පපුවේ සෙම ශ්වාසනාල ප්‍රදාහ රෝග වලට ප්‍රත්‍යකෂයි Best For Influenza,Chronic Bronchitis,Congrested Stages of the Respiratory systems and Bronchial Asthma Ingredients Pawatta Leaves,Palm suger,Ginger,Wel Thibbatu Suggested Use Children-1-2 tablespoon Adults-2-4 tablespoon thrice a day after meal Package Size 100ml0 Comments 0 Shares 47 Views 0 Reviews -
Gastritis Relief Drink 200ml NewRs550.00In stock0 Reviewsගැස්ට්‍රයිටීස් සුව පානය
ඉතා දුර්ලභ ශාක වල මුල්, පොතු සහ මල් වල සාරයන්ගෙන් ඉතා සෞඛ්‍යාරක්ෂිතව නිපදවා ඇති මෙම ඖෂධයේ විශේෂත්වය වන්නේ සම්පූර්ණයෙන් ම කෘතිම රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරවීමයි . මෙම අම්ල පිත්ත සුව පානය කුඩා ළමුන්ට මේස හැඳි 1 බැගින් ද වැඩිහිටි අයට මේස හැඳි 2 බැගින් ද කෑමට පසු භාවිතා කල යුතු අතර භාවිතා කල පළමු දිනයේදීම සහනයක් ලැඛෙනු ඇත. මෙම ඖෂධය නොකඩවා මාස 03 ක් භාවිතයෙන් ගැස්ට්‍රයිටීස් නොහොත් අම්ල පිත්ත රෝගය නිට්ටාවට සුව කර ගත හැක.
Best For
gastritis, dyspepsia, headache, dizziness, constipation and hemorrhoids
Ingredients
Produced with rare ayurvedic sprits as ancient recipeIngredients- Chebulic myrobalan,ground neem,katukarosana,indian patcholi,flowers of nagkesar,clove,long pepper and other rare herbs. No alcohol and preservatives added No side effect is reported,can be used while using any other medicines
Suggested Use
For adults-3 tablespoons For children-1 tablespoon Three times per day after meals(shke the bottle before use)
Package Size
Pack size-200mlගැස්ට්‍රයිටීස් සුව පානය ඉතා දුර්ලභ ශාක වල මුල්, පොතු සහ මල් වල සාරයන්ගෙන් ඉතා සෞඛ්‍යාරක්ෂිතව නිපදවා ඇති මෙම ඖෂධයේ විශේෂත්වය වන්නේ සම්පූර්ණයෙන් ම කෘතිම රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරවීමයි . මෙම අම්ල පිත්ත සුව පානය කුඩා ළමුන්ට මේස හැඳි 1 බැගින් ද වැඩිහිටි අයට මේස හැඳි 2 බැගින් ද කෑමට පසු භාවිතා කල යුතු අතර භාවිතා කල පළමු දිනයේදීම සහනයක් ලැඛෙනු ඇත. මෙම ඖෂධය නොකඩවා මාස 03 ක් භාවිතයෙන් ගැස්ට්‍රයිටීස් නොහොත් අම්ල පිත්ත රෝගය නිට්ටාවට සුව කර ගත හැක. Best For gastritis, dyspepsia, headache, dizziness, constipation and hemorrhoids Ingredients Produced with rare ayurvedic sprits as ancient recipeIngredients- Chebulic myrobalan,ground neem,katukarosana,indian patcholi,flowers of nagkesar,clove,long pepper and other rare herbs. No alcohol and preservatives added No side effect is reported,can be used while using any other medicines Suggested Use For adults-3 tablespoons For children-1 tablespoon Three times per day after meals(shke the bottle before use) Package Size Pack size-200ml0 Comments 0 Shares 48 Views 0 Reviews -
Jeewashakthi Rasayanaya 100g NewRs2,000.00In stock0 Reviewsජීවශක්ති රසායනය
විශේෂ බල වර්ධකයි,ශරීර පෘෂ්ඨිමත් කරයි,ආහාර රුචිය වඩයි,ලිංගික ඛෙලහීනතාවය නසයි,කායික සහ මානසික ශක්තිය සමතුලිත කරයි අමුක්කරා,කටුකරෝසන,කපුකිනිස්ස ඇට,කළු තල,වදකහ ඇතුළු ඖෂධ 40 ක සාරයෙන් ² මාත්‍රාව-3ට-6ට ප්‍රමාණය දිනකට වරක් හෝ දෙවරක් (උදෑසන එලකිරි සමඟ විශිෂ්ඨ ප්‍රතිඵල)
Best For
A special energizer Stengthens the body Improves appetite Improves sexual stamina Boosts both mental and physical fitness
Ingredients
Withania somnifera, Picrorhiza , scrophulariiflora, Abelmoschus moschatus, Sesamum indicum, Acorus calamus
Suggested Use
3g-6g once or twice daily (Use with fresh milk for best results)
Package Size
100gජීවශක්ති රසායනය විශේෂ බල වර්ධකයි,ශරීර පෘෂ්ඨිමත් කරයි,ආහාර රුචිය වඩයි,ලිංගික ඛෙලහීනතාවය නසයි,කායික සහ මානසික ශක්තිය සමතුලිත කරයි අමුක්කරා,කටුකරෝසන,කපුකිනිස්ස ඇට,කළු තල,වදකහ ඇතුළු ඖෂධ 40 ක සාරයෙන් ² මාත්‍රාව-3ට-6ට ප්‍රමාණය දිනකට වරක් හෝ දෙවරක් (උදෑසන එලකිරි සමඟ විශිෂ්ඨ ප්‍රතිඵල) Best For A special energizer Stengthens the body Improves appetite Improves sexual stamina Boosts both mental and physical fitness Ingredients Withania somnifera, Picrorhiza , scrophulariiflora, Abelmoschus moschatus, Sesamum indicum, Acorus calamus Suggested Use 3g-6g once or twice daily (Use with fresh milk for best results) Package Size 100g0 Comments 0 Shares 26 Views 0 Reviews -
Brungaraja Oil 180ml NewRs2,000.00In stock0 Reviewsභෘංගරාජ තෛලය
කීකිරිඳිය-කේශ මූලයන් පෝෂණය කර දිගුවන් කෙස් කලඹක් ලබා දෙයි. අමුනෙල්ලි-කේශ දීප්තිමත් හා ශක්තිමත් කරයි.එලකිරි-පිත සමනය කර හිසකෙස් ගැලවී යාම වලකයි. හාතාවාරිය යුෂ,බැබිල යුෂ සංයෝගයෙන් හිසකෙස් නීරෝගිමත් කරයි. තෙතමනය රහිත හිසකට තෛලය දිනපතා හිසගල්වන්න.කෙස්මුල හොදින් සම්බාහනය කරන්න.
Best For
Promotes a healthy Instous head of hair. Prevents premature greying and hair loss.
Ingredients
False Daisy, Indian gooseberry, Asparagus racemosus, Fresh Milk, Babila
Suggested Use
Oil Must be applied in to your scalp and give a gentle massaging for few minutes.
Package Size
180mlභෘංගරාජ තෛලය කීකිරිඳිය-කේශ මූලයන් පෝෂණය කර දිගුවන් කෙස් කලඹක් ලබා දෙයි. අමුනෙල්ලි-කේශ දීප්තිමත් හා ශක්තිමත් කරයි.එලකිරි-පිත සමනය කර හිසකෙස් ගැලවී යාම වලකයි. හාතාවාරිය යුෂ,බැබිල යුෂ සංයෝගයෙන් හිසකෙස් නීරෝගිමත් කරයි. තෙතමනය රහිත හිසකට තෛලය දිනපතා හිසගල්වන්න.කෙස්මුල හොදින් සම්බාහනය කරන්න. Best For Promotes a healthy Instous head of hair. Prevents premature greying and hair loss. Ingredients False Daisy, Indian gooseberry, Asparagus racemosus, Fresh Milk, Babila Suggested Use Oil Must be applied in to your scalp and give a gentle massaging for few minutes. Package Size 180ml0 Comments 0 Shares 25 Views 0 Reviews -
Gugguladi Oil 60ml NewRs600.00In stock0 Reviewsගුග්ගුලාදී තෛලය
නහර ගැටගැසීම,ආතරයිටීස්,දණිස් කැක්කුම,තුනටිය කැක්කුම,කොන්ද කැක්කුම ඇතුළු සියළුම වාත වේදනා, හන්දි ඉදිමීම,ඇම්ම,ඇවිලිල්ල සහ තැලීම් අවස්ථා වලදී බාහිරින් ආලේප කරන්න
Best For
Vericose, Arthritis, Knee pain, Back pain, Relives tight & soremuscles, Relives Joint stifness and all Vata dosha based pain.
Ingredients
Pure Castor oil, Guggul, Natural Viniger and Lime juice
Suggested Use
Apply to the Target joints and muscles, massaging the area until the oil is mostly absorbed. Repeat 2-3 times daily or as needed.
Package Size
60mlගුග්ගුලාදී තෛලය නහර ගැටගැසීම,ආතරයිටීස්,දණිස් කැක්කුම,තුනටිය කැක්කුම,කොන්ද කැක්කුම ඇතුළු සියළුම වාත වේදනා, හන්දි ඉදිමීම,ඇම්ම,ඇවිලිල්ල සහ තැලීම් අවස්ථා වලදී බාහිරින් ආලේප කරන්න Best For Vericose, Arthritis, Knee pain, Back pain, Relives tight & soremuscles, Relives Joint stifness and all Vata dosha based pain. Ingredients Pure Castor oil, Guggul, Natural Viniger and Lime juice Suggested Use Apply to the Target joints and muscles, massaging the area until the oil is mostly absorbed. Repeat 2-3 times daily or as needed. Package Size 60ml0 Comments 0 Shares 23 Views 0 Reviews -
Dasawaga Kasaya 60g NewRs640.00In stock0 Reviewsදසවග කසාය
වසර 66 ක් පුරා ජනතා ව්ශ්වාසය දිනූ වල්ගම දසවග කසාය. ප්‍රතිශ්‍යා උණ, වෛරස් උණ, කැස්ස, සොටු දියර ගැලීම,කිව්සුම් යාම,හිසරදය,ඇගපත වේදනාව සුවපත් කරයි. පත්පාඩගම්, කටුවැල්බටු, කොත්තමල්ලි, අරත්ත,පාවට්ටා, කොහොඹ පොතු,වෙනිවැල්ගැට, බටු මුල්,ඛෙලි මුල් සහ වියළි ඉඟ=රු අඩංගුවේ.
Best For
An ideal remedy for Flu, Viral Fever, Cough, Phlegm, Wet Nose, Runny Nose, Sneezing, Headaches and Body Pain.
Ingredients
Pathpadagam, Wild eggplants, Corriandum, Araththa, Adhatoda,Neem bark, Venivel, Ela batu, Bael fruit root, Ginger.
Suggested Use
Boil the contents with 8 cups of water, strain to 1 cup, drink half cup twice a day after the meal.
Package Size
60gදසවග කසාය වසර 66 ක් පුරා ජනතා ව්ශ්වාසය දිනූ වල්ගම දසවග කසාය. ප්‍රතිශ්‍යා උණ, වෛරස් උණ, කැස්ස, සොටු දියර ගැලීම,කිව්සුම් යාම,හිසරදය,ඇගපත වේදනාව සුවපත් කරයි. පත්පාඩගම්, කටුවැල්බටු, කොත්තමල්ලි, අරත්ත,පාවට්ටා, කොහොඹ පොතු,වෙනිවැල්ගැට, බටු මුල්,ඛෙලි මුල් සහ වියළි ඉඟ=රු අඩංගුවේ. Best For An ideal remedy for Flu, Viral Fever, Cough, Phlegm, Wet Nose, Runny Nose, Sneezing, Headaches and Body Pain. Ingredients Pathpadagam, Wild eggplants, Corriandum, Araththa, Adhatoda,Neem bark, Venivel, Ela batu, Bael fruit root, Ginger. Suggested Use Boil the contents with 8 cups of water, strain to 1 cup, drink half cup twice a day after the meal. Package Size 60g0 Comments 0 Shares 23 Views 0 Reviews -
TOOTH POWDER NewRs80.00In stock0 Reviewsසංජීවනී දන්ත චූර්ණය
අරළු,කරාබුනැටි,මූණමල්,පිල මුල් ඇතුළු ඖෂධ 12ක බලයෙන් දත් මුල් දියවීම,ලේ සැරව ගැලීම,දත් සෙලවීම,වේදනාව,මුඛයෙන් දුගඳ හැමීම සුව කරයි එනමලය සීරීමෙන් තොරව දත් වල සියළු කහට ඉවත් කරයිසංජීවනී දන්ත චූර්ණය අරළු,කරාබුනැටි,මූණමල්,පිල මුල් ඇතුළු ඖෂධ 12ක බලයෙන් දත් මුල් දියවීම,ලේ සැරව ගැලීම,දත් සෙලවීම,වේදනාව,මුඛයෙන් දුගඳ හැමීම සුව කරයි එනමලය සීරීමෙන් තොරව දත් වල සියළු කහට ඉවත් කරයි0 Comments 0 Shares 20 Views 0 Reviews -
Madhawa Incense Powder 50g NewRs120.00In stock0 ReviewsMadhawa Incense Powder 50g is a traditionally inspired aromatic incense powder designed to create a calm, pleasant, and refreshing atmosphere in your home, prayer room, or meditation space.
Its rich fragrance helps add a peaceful and soothing feeling to your surroundings, making it suitable for daily use, religious activities, meditation, and special occasions.
Net Weight 50g
Suitable For: Home fragrance, prayer, meditation, and traditional use
Fragrance: Pleasant and long-lasting aroma
Usage Burn a small amount carefully in a suitable heat-resistant incense burner.Madhawa Incense Powder 50g is a traditionally inspired aromatic incense powder designed to create a calm, pleasant, and refreshing atmosphere in your home, prayer room, or meditation space. Its rich fragrance helps add a peaceful and soothing feeling to your surroundings, making it suitable for daily use, religious activities, meditation, and special occasions. Net Weight 50g Suitable For: Home fragrance, prayer, meditation, and traditional use Fragrance: Pleasant and long-lasting aroma Usage Burn a small amount carefully in a suitable heat-resistant incense burner.0 Comments 0 Shares 20 Views 0 Reviews
More Stories