• Dasawaga Kasaya 60g New
    Rs640.00
    In stock
    wiyalagoda,eheliyagoda
    0 Reviews
    දසවග කසාය

    වසර 66 ක් පුරා ජනතා ව්ශ්වාසය දිනූ වල්ගම දසවග කසාය. ප්‍රතිශ්‍යා උණ, වෛරස් උණ, කැස්ස, සොටු දියර ගැලීම,කිව්සුම් යාම,හිසරදය,ඇගපත වේදනාව සුවපත් කරයි. පත්පාඩගම්, කටුවැල්බටු, කොත්තමල්ලි, අරත්ත,පාවට්ටා, කොහොඹ පොතු,වෙනිවැල්ගැට, බටු මුල්,ඛෙලි මුල් සහ වියළි ඉඟ=රු අඩංගුවේ.

    Best For

    An ideal remedy for Flu, Viral Fever, Cough, Phlegm, Wet Nose, Runny Nose, Sneezing, Headaches and Body Pain.

    Ingredients

    Pathpadagam, Wild eggplants, Corriandum, Araththa, Adhatoda,Neem bark, Venivel, Ela batu, Bael fruit root, Ginger.

    Suggested Use

    Boil the contents with 8 cups of water, strain to 1 cup, drink half cup twice a day after the meal.

    Package Size

    60g
    දසවග කසාය වසර 66 ක් පුරා ජනතා ව්ශ්වාසය දිනූ වල්ගම දසවග කසාය. ප්‍රතිශ්‍යා උණ, වෛරස් උණ, කැස්ස, සොටු දියර ගැලීම,කිව්සුම් යාම,හිසරදය,ඇගපත වේදනාව සුවපත් කරයි. පත්පාඩගම්, කටුවැල්බටු, කොත්තමල්ලි, අරත්ත,පාවට්ටා, කොහොඹ පොතු,වෙනිවැල්ගැට, බටු මුල්,ඛෙලි මුල් සහ වියළි ඉඟ=රු අඩංගුවේ. Best For An ideal remedy for Flu, Viral Fever, Cough, Phlegm, Wet Nose, Runny Nose, Sneezing, Headaches and Body Pain. Ingredients Pathpadagam, Wild eggplants, Corriandum, Araththa, Adhatoda,Neem bark, Venivel, Ela batu, Bael fruit root, Ginger. Suggested Use Boil the contents with 8 cups of water, strain to 1 cup, drink half cup twice a day after the meal. Package Size 60g
    0 Comments 0 Shares 280 Views 0 Reviews
  • Gugguladi Oil 60ml New
    Rs600.00
    In stock
    wiyalagoda,eheliyagoda
    0 Reviews
    ගුග්ගුලාදී තෛලය

    නහර ගැටගැසීම,ආතරයිටීස්,දණිස් කැක්කුම,තුනටිය කැක්කුම,කොන්ද කැක්කුම ඇතුළු සියළුම වාත වේදනා, හන්දි ඉදිමීම,ඇම්ම,ඇවිලිල්ල සහ තැලීම් අවස්ථා වලදී බාහිරින් ආලේප කරන්න

    Best For

    Vericose, Arthritis, Knee pain, Back pain, Relives tight & soremuscles, Relives Joint stifness and all Vata dosha based pain.

    Ingredients

    Pure Castor oil, Guggul, Natural Viniger and Lime juice

    Suggested Use

    Apply to the Target joints and muscles, massaging the area until the oil is mostly absorbed. Repeat 2-3 times daily or as needed.

    Package Size

    60ml
    ගුග්ගුලාදී තෛලය නහර ගැටගැසීම,ආතරයිටීස්,දණිස් කැක්කුම,තුනටිය කැක්කුම,කොන්ද කැක්කුම ඇතුළු සියළුම වාත වේදනා, හන්දි ඉදිමීම,ඇම්ම,ඇවිලිල්ල සහ තැලීම් අවස්ථා වලදී බාහිරින් ආලේප කරන්න Best For Vericose, Arthritis, Knee pain, Back pain, Relives tight & soremuscles, Relives Joint stifness and all Vata dosha based pain. Ingredients Pure Castor oil, Guggul, Natural Viniger and Lime juice Suggested Use Apply to the Target joints and muscles, massaging the area until the oil is mostly absorbed. Repeat 2-3 times daily or as needed. Package Size 60ml
    0 Comments 0 Shares 245 Views 0 Reviews
  • Brungaraja Oil 180ml New
    Rs2,000.00
    In stock
    wiyalagoda,eheliyagoda
    0 Reviews
    භෘංගරාජ තෛලය

    කීකිරිඳිය-කේශ මූලයන් පෝෂණය කර දිගුවන් කෙස් කලඹක් ලබා දෙයි. අමුනෙල්ලි-කේශ දීප්තිමත් හා ශක්තිමත් කරයි.එලකිරි-පිත සමනය කර හිසකෙස් ගැලවී යාම වලකයි. හාතාවාරිය යුෂ,බැබිල යුෂ සංයෝගයෙන් හිසකෙස් නීරෝගිමත් කරයි. තෙතමනය රහිත හිසකට තෛලය දිනපතා හිසගල්වන්න.කෙස්මුල හොදින් සම්බාහනය කරන්න.

    Best For

    Promotes a healthy Instous head of hair. Prevents premature greying and hair loss.

    Ingredients

    False Daisy, Indian gooseberry, Asparagus racemosus, Fresh Milk, Babila

    Suggested Use

    Oil Must be applied in to your scalp and give a gentle massaging for few minutes.

    Package Size

    180ml
    භෘංගරාජ තෛලය කීකිරිඳිය-කේශ මූලයන් පෝෂණය කර දිගුවන් කෙස් කලඹක් ලබා දෙයි. අමුනෙල්ලි-කේශ දීප්තිමත් හා ශක්තිමත් කරයි.එලකිරි-පිත සමනය කර හිසකෙස් ගැලවී යාම වලකයි. හාතාවාරිය යුෂ,බැබිල යුෂ සංයෝගයෙන් හිසකෙස් නීරෝගිමත් කරයි. තෙතමනය රහිත හිසකට තෛලය දිනපතා හිසගල්වන්න.කෙස්මුල හොදින් සම්බාහනය කරන්න. Best For Promotes a healthy Instous head of hair. Prevents premature greying and hair loss. Ingredients False Daisy, Indian gooseberry, Asparagus racemosus, Fresh Milk, Babila Suggested Use Oil Must be applied in to your scalp and give a gentle massaging for few minutes. Package Size 180ml
    0 Comments 0 Shares 277 Views 0 Reviews
  • Jeewashakthi Rasayanaya 100g New
    Rs2,000.00
    In stock
    wiyalagoda,eheliyagoda
    0 Reviews
    ජීවශක්ති රසායනය

    විශේෂ බල වර්ධකයි,ශරීර පෘෂ්ඨිමත් කරයි,ආහාර රුචිය වඩයි,ලිංගික ඛෙලහීනතාවය නසයි,කායික සහ මානසික ශක්තිය සමතුලිත කරයි අමුක්කරා,කටුකරෝසන,කපුකිනිස්ස ඇට,කළු තල,වදකහ ඇතුළු ඖෂධ 40 ක සාරයෙන් ² මාත්‍රාව-3ට-6ට ප්‍රමාණය දිනකට වරක් හෝ දෙවරක් (උදෑසන එලකිරි සමඟ විශිෂ්ඨ ප්‍රතිඵල)

    Best For

    A special energizer Stengthens the body Improves appetite Improves sexual stamina Boosts both mental and physical fitness

    Ingredients

    Withania somnifera, Picrorhiza , scrophulariiflora, Abelmoschus moschatus, Sesamum indicum, Acorus calamus

    Suggested Use

    3g-6g once or twice daily (Use with fresh milk for best results)

    Package Size

    100g
    ජීවශක්ති රසායනය විශේෂ බල වර්ධකයි,ශරීර පෘෂ්ඨිමත් කරයි,ආහාර රුචිය වඩයි,ලිංගික ඛෙලහීනතාවය නසයි,කායික සහ මානසික ශක්තිය සමතුලිත කරයි අමුක්කරා,කටුකරෝසන,කපුකිනිස්ස ඇට,කළු තල,වදකහ ඇතුළු ඖෂධ 40 ක සාරයෙන් ² මාත්‍රාව-3ට-6ට ප්‍රමාණය දිනකට වරක් හෝ දෙවරක් (උදෑසන එලකිරි සමඟ විශිෂ්ඨ ප්‍රතිඵල) Best For A special energizer Stengthens the body Improves appetite Improves sexual stamina Boosts both mental and physical fitness Ingredients Withania somnifera, Picrorhiza , scrophulariiflora, Abelmoschus moschatus, Sesamum indicum, Acorus calamus Suggested Use 3g-6g once or twice daily (Use with fresh milk for best results) Package Size 100g
    0 Comments 0 Shares 306 Views 0 Reviews
  • Gastritis Relief Drink 200ml New
    Rs550.00
    In stock
    wiyalagoda,eheliyagoda
    0 Reviews
    ගැස්ට්‍රයිටීස් සුව පානය

    ඉතා දුර්ලභ ශාක වල මුල්, පොතු සහ මල් වල සාරයන්ගෙන් ඉතා සෞඛ්‍යාරක්ෂිතව නිපදවා ඇති මෙම ඖෂධයේ විශේෂත්වය වන්නේ සම්පූර්ණයෙන් ම කෘතිම රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරවීමයි . මෙම අම්ල පිත්ත සුව පානය කුඩා ළමුන්ට මේස හැඳි 1 බැගින් ද වැඩිහිටි අයට මේස හැඳි 2 බැගින් ද කෑමට පසු භාවිතා කල යුතු අතර භාවිතා කල පළමු දිනයේදීම සහනයක් ලැඛෙනු ඇත. මෙම ඖෂධය නොකඩවා මාස 03 ක් භාවිතයෙන් ගැස්ට්‍රයිටීස් නොහොත් අම්ල පිත්ත රෝගය නිට්ටාවට සුව කර ගත හැක.

    Best For

    gastritis, dyspepsia, headache, dizziness, constipation and hemorrhoids

    Ingredients

    Produced with rare ayurvedic sprits as ancient recipeIngredients- Chebulic myrobalan,ground neem,katukarosana,indian patcholi,flowers of nagkesar,clove,long pepper and other rare herbs. No alcohol and preservatives added No side effect is reported,can be used while using any other medicines

    Suggested Use

    For adults-3 tablespoons For children-1 tablespoon Three times per day after meals(shke the bottle before use)

    Package Size

    Pack size-200ml
    ගැස්ට්‍රයිටීස් සුව පානය ඉතා දුර්ලභ ශාක වල මුල්, පොතු සහ මල් වල සාරයන්ගෙන් ඉතා සෞඛ්‍යාරක්ෂිතව නිපදවා ඇති මෙම ඖෂධයේ විශේෂත්වය වන්නේ සම්පූර්ණයෙන් ම කෘතිම රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරවීමයි . මෙම අම්ල පිත්ත සුව පානය කුඩා ළමුන්ට මේස හැඳි 1 බැගින් ද වැඩිහිටි අයට මේස හැඳි 2 බැගින් ද කෑමට පසු භාවිතා කල යුතු අතර භාවිතා කල පළමු දිනයේදීම සහනයක් ලැඛෙනු ඇත. මෙම ඖෂධය නොකඩවා මාස 03 ක් භාවිතයෙන් ගැස්ට්‍රයිටීස් නොහොත් අම්ල පිත්ත රෝගය නිට්ටාවට සුව කර ගත හැක. Best For gastritis, dyspepsia, headache, dizziness, constipation and hemorrhoids Ingredients Produced with rare ayurvedic sprits as ancient recipeIngredients- Chebulic myrobalan,ground neem,katukarosana,indian patcholi,flowers of nagkesar,clove,long pepper and other rare herbs. No alcohol and preservatives added No side effect is reported,can be used while using any other medicines Suggested Use For adults-3 tablespoons For children-1 tablespoon Three times per day after meals(shke the bottle before use) Package Size Pack size-200ml
    0 Comments 0 Shares 281 Views 0 Reviews
  • Pawatta Thalsukiri Syrup 100ml New
    Rs350.00
    In stock
    wiyalagoda,eheliyagoda
    0 Reviews
    Pawatta Thalsukiri Syrup

    පාවට්ටා තල් සූකිරි පැණිය

    ඹෟෂධීය පාවට්ටා,වැල් තිබ්බටු ශාක සාරය මුසු කල 100% ස්වාභාවික පාවට්ටා තල්සූකිරි පැණිය කල්ගතවූ කැස්සල පපුවේ සෙම ශ්වාසනාල ප්‍රදාහ රෝග වලට ප්‍රත්‍යක‍ෂයි

    Best For

    Influenza,Chronic Bronchitis,Congrested Stages of the Respiratory systems and Bronchial Asthma

    Ingredients

    Pawatta Leaves,Palm suger,Ginger,Wel Thibbatu

    Suggested Use

    Children-1-2 tablespoon Adults-2-4 tablespoon thrice a day after meal

    Package Size

    100ml
    Pawatta Thalsukiri Syrup පාවට්ටා තල් සූකිරි පැණිය ඹෟෂධීය පාවට්ටා,වැල් තිබ්බටු ශාක සාරය මුසු කල 100% ස්වාභාවික පාවට්ටා තල්සූකිරි පැණිය කල්ගතවූ කැස්සල පපුවේ සෙම ශ්වාසනාල ප්‍රදාහ රෝග වලට ප්‍රත්‍යක‍ෂයි Best For Influenza,Chronic Bronchitis,Congrested Stages of the Respiratory systems and Bronchial Asthma Ingredients Pawatta Leaves,Palm suger,Ginger,Wel Thibbatu Suggested Use Children-1-2 tablespoon Adults-2-4 tablespoon thrice a day after meal Package Size 100ml
    0 Comments 0 Shares 279 Views 0 Reviews
  • Peyawa New
    Rs960.00
    In stock
    wiyalagoda,eheliyagoda
    0 Reviews
    Peyawa 24 packets Flu, Viral Fever, for Cough,Phlegm,Wet Nose,Runny Nose,Sneezing

    පේයාව

    උණට, දරණු සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස, හිස රුÞව ඇතුලූ සියලූ පීනස් රෝග සඳහා ඬ‚ක ගුණ දෙන ඖෂධයකි. ඉඟ=රු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි,අරත්ත සහ පාවට්ටා අඩංගුයි. පැකට්ටුව කඩා පේයාව කුඩ සමඟ නවරත්න කල්කය අ~ු කෝප්යකට දමා උතුරන වතුර දමා පීරිසියකින් වසා මදක් තැම්ඛෙන්නට හැර සීනි සමඟ පානය කිරීමෙන් නියම ගුණය ලැබේ. වැඩිහිටියන්ට පැකට්ටුවම ද අවුරුදු 2 සිට 12 දක්වා දරුවන්ට පැකට්ටුවෙන් 1/2 සමඟ කල්කය 1/2 ක් දෙන්න.



    Best For

    An ideal remedy for Flu, Viral Fever, Cough, Phlegm,Wet Nose,Runny Nose, Sneezing, Headaches and Body Pain.
    Peyawa 24 packets Flu, Viral Fever, for Cough,Phlegm,Wet Nose,Runny Nose,Sneezing පේයාව උණට, දරණු සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස, හිස රුÞව ඇතුලූ සියලූ පීනස් රෝග සඳහා ඬ‚ක ගුණ දෙන ඖෂධයකි. ඉඟ=රු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි,අරත්ත සහ පාවට්ටා අඩංගුයි. පැකට්ටුව කඩා පේයාව කුඩ සමඟ නවරත්න කල්කය අ~ු කෝප්යකට දමා උතුරන වතුර දමා පීරිසියකින් වසා මදක් තැම්ඛෙන්නට හැර සීනි සමඟ පානය කිරීමෙන් නියම ගුණය ලැබේ. වැඩිහිටියන්ට පැකට්ටුවම ද අවුරුදු 2 සිට 12 දක්වා දරුවන්ට පැකට්ටුවෙන් 1/2 සමඟ කල්කය 1/2 ක් දෙන්න. Best For An ideal remedy for Flu, Viral Fever, Cough, Phlegm,Wet Nose,Runny Nose, Sneezing, Headaches and Body Pain.
    0 Comments 0 Shares 302 Views 0 Reviews
  • Madhuharani Diabetic Relief Drink New
    Rs2,100.00
    In stock
    wiyalagoda,eheliyagoda
    0 Reviews
    මධුහරණී දියවැඩියා සුව පානය

    දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතා නිසා රුධිර ග්ලුකෝස් මට්ටම ඉහල යාමෙන් ඇතිවන රෝගී තත්වයකි පාරම්පරික වට්ටෝරුවකට අනුව උසස් ප්‍රමිතියෙන් සහ නව තාඬණයෙන් සැකසූ මෙම පානය භාවිතයෙන් දියවැඩියාව පාලනය කර අධික මුත්‍රා පිටවීම,අධික පිපාසය,සිරුරේ බර අඩුවීම,අලස ගතිය,අත් පා වල හිරි ගතිය,මළ බද්ධය යන සංකූලතා මග හරවයි

    Best For

    Diabetes is a disease caused as a result of the increment of blood glucose level due to the metabolic irregularities of the human body This product is made as of trusted traditional recipe which has been blended using the latest technological advancement to control diabetic and, Reduce frequent urination Eliminate excess thirst Weight loss Lethargic behaviours Tingling or numbness in the hands or feet Constipation For a controlled diabetic level with minimum side effects

    Ingredients

    ficus racemosa,Syzygium cumini,Salacia reticulata,Cassia fistula,Syzygium aqueum,Coscinium fenestratum

    Suggested Use

    Let a small packet rest in half a cup of boiling water and consume twice daily for better results

    Package Size

    2g*10 tag bags
    මධුහරණී දියවැඩියා සුව පානය දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතා නිසා රුධිර ග්ලුකෝස් මට්ටම ඉහල යාමෙන් ඇතිවන රෝගී තත්වයකි පාරම්පරික වට්ටෝරුවකට අනුව උසස් ප්‍රමිතියෙන් සහ නව තාඬණයෙන් සැකසූ මෙම පානය භාවිතයෙන් දියවැඩියාව පාලනය කර අධික මුත්‍රා පිටවීම,අධික පිපාසය,සිරුරේ බර අඩුවීම,අලස ගතිය,අත් පා වල හිරි ගතිය,මළ බද්ධය යන සංකූලතා මග හරවයි Best For Diabetes is a disease caused as a result of the increment of blood glucose level due to the metabolic irregularities of the human body This product is made as of trusted traditional recipe which has been blended using the latest technological advancement to control diabetic and, Reduce frequent urination Eliminate excess thirst Weight loss Lethargic behaviours Tingling or numbness in the hands or feet Constipation For a controlled diabetic level with minimum side effects Ingredients ficus racemosa,Syzygium cumini,Salacia reticulata,Cassia fistula,Syzygium aqueum,Coscinium fenestratum Suggested Use Let a small packet rest in half a cup of boiling water and consume twice daily for better results Package Size 2g*10 tag bags
    0 Comments 0 Shares 340 Views 0 Reviews
  • Love
    1
    0 Comments 0 Shares 239 Views 0 Reviews
  • Love
    1
    0 Comments 0 Shares 405 Views 0 Reviews